පොලිස් සාජන්ගේ සිරුර බාල්කයක එල්ලෙමින් තිබිය දී සොයාගෙන

වේයන්ගොඩ – පත්තලගෙදර පිහිටි නිවසක බාල්කයක එල්ලෙමින් තිබිය දී පොලිස් සැරයන්වරයෙකුගේ සිරුරක් ඊයේ (06) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් සිටිය දී සොයාගෙන ඇත්තේ හිටපු ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂක අංශයේ කටයුතු කළ 42 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකුගේ බවයි වාර්තා වන්නේ.

චමින්ද රාජකරුණා නැමති දෙදරු පියෙක් වන මොහු මාස තුනකට පමණ ඉහත දී පැහැර ගැනීමකට ලක්ව අතුරුදහන්ව සිට ඇති බවට ද පොලිසිය පවසනවා.

මොහුගේම අත් අකුරින් ලියූ බවට සැකකරන ලිපියක් ද නිවසේ තිබී හමුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28
Video thumbnail
බැලස්ටික් මිසයිල ප්‍ර#ර ෆාම් ජුමේරා අහසේදී විනාශ කළ අයුරු..යුද ගිනි දැල් ඇවිලෙන මැදපෙරදිග
01:10
Video thumbnail
තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට උපදෙසක්
04:43
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තුවට..? රනිල් දීපු උත්තරේ
01:52
Video thumbnail
JVP එකෙන් අයින්වෙලා පෙරටුගාමින්ට එකතු වෙන්න..ජවිපේ වාමාංශික නෑ..තියෙන්නේ බොරුවයි..ඉරිසියාවයි
04:26
Video thumbnail
ශම්මිට විරුද්ධව CIDයට පැමිණිල්ලක් - ජනපති ශම්මිට නැමිලා පූස් පැටියෙක් වගේ වෙලා
06:17
Video thumbnail
පිහිණුම් තටාකය වසා දැමීම නිසා පිහිණුම් ක්‍රීඩකයින් අසරණ වෙයි..ළමයින්ට මෙහෙම කරන්න එපා
07:50
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට සැරටම දෙසයි..ආණ්ඩුව විශ්වාසනම්..මිනිස්සු තෙල් පෝළිම්වල ඉන්නේ නෑ
05:26
Video thumbnail
අනිවාර්යයෙන් QR එක හඳුන්වලා දෙනවා ?තෙල්වලට මුදල් QR එකෙන්ම ගෙවීමේ අවස්ථාවක්
02:45