ඩීසල් අඩුවුනත් බස් ගාස්තුවේ අඩුවීමක් නැහැ

ඩීසල් මිල අඩු වීමක් සිදුවුව ද බස් ගාස්තු අඩුකිරීමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරනවා.

සැළකිය යුතු මට්ටමෙන් ඩීසල් මිලෙහි අඩුවීමක් සිදුව නොමැති නිසා බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවන් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම ඊයේ (05) රාත්‍රියේ සිට පියවර ගත්තා.

එම මිල අඩු කිරීමත් සමඟ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 420ක්.

  1. ME P.A.K.A.Y.O. DIESEL RS 5/- WADI UNAMA MULU RATEMA BUS GASTHU AWAMA YA 5 KIN UPARIMAYA 100 GANAKIN WADI KARANAWA. DAN DIGATAMA DIESEL ADU KALA, MU GIYA PARA KIYUWE KOHOMADHA ADU UNAMA. THAWA 10 KIN ADU UNOTH ADU KARANAWA KIYALA. THOPI GAS BALLO. MARILAMA YANNA ONA. MUN WAGEMA THMAYI BAKERY MUSALAYO. UNUTH MARILAMA YANNA ONA



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34