spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩීසල් අඩුවුනත් බස් ගාස්තුවේ අඩුවීමක් නැහැ

ඩීසල් මිල අඩු වීමක් සිදුවුව ද බස් ගාස්තු අඩුකිරීමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරනවා.

සැළකිය යුතු මට්ටමෙන් ඩීසල් මිලෙහි අඩුවීමක් සිදුව නොමැති නිසා බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවන් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම ඊයේ (05) රාත්‍රියේ සිට පියවර ගත්තා.

එම මිල අඩු කිරීමත් සමඟ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 420ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?