මුදල් නොමැතිව මන්නාරම් සුළං බලාගාර ව්‍යාපෘතිය අතරමඟ නවතී

මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ මෙගාවොට් 150 ක ධාරිතාවකින් යුත් සුළං බලාගාර ව්‍යාපෘතිය තාවකාලික නවතා ඇතිබව වාර්තා වෙනවා.

මෙම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට මුදල් නොමැතිවීම ඊට බලපා ඇති හේතුවයි.