මාමණ්ඩිය අතින් ඊයේ රෑ අවසන් ගමන් ගිය බෑණා

කඳාන, දොළහේන ප්‍රදේශයේ නිවසක ඇති වූ ආරවුලක් අතර තුර සිදුකළ පහරදීමකින් 28 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.

ඊයේ (02) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර, ඝාතනය ලක් වූ පුද්ගලයාගේ බිරිඳගේ පියා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මරණකරු බිරිඳගෙන් මුදල් ඉල්ලා ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බිරිඳගේ පියා විසින් පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි හෙළිව ඇත්තේ.

අපරාධය සිදුකළ 57 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හෙට (04) දිනයේ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..රු.කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56
Video thumbnail
තාත්තයි දුවයි එකම තැන එළොව ගිය වන අලි ප්‍ර#හාරය..කාන්තාව හැඬූ කදුලින් වැදලා ඉල්ලපු දේ
04:11
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07