විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම අන්තිමයි – කථානායක දෙහි කපයි

විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (02) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඔවුන් තේරුමක් නොමැති පල් හෑලි කතා කිරීම හේතුවෙන් සභාවේ වටිනා කාලය නිකරුණේ නාස්ති වී යන බවයි කථානායකවරයා එහිදී කියා සිටියේ.

කාලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැඟුණු අවස්ථාවේදී කථානායකවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

”විපක්ෂයේ කණ්ඩායමෙන් තමයි වැඩිම කරදරය සිදුවන්නේ, මන්ත්‍රීවරුන්ට කතා කරන්න හැකියාව තියෙනවා. ඒත් විනයක් නැතුව හැසිරෙන්න ඉඩ දෙන්න බෑ” යනුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියා.

  1. ITHIHASAYE MAMA DAKKA PAKSHAGRAHEEMA EKA. ANDU PAKSHE NEDDA OYA KIYALA UN. WIPAKSHE NAGITTOTH WADI WENNA WADI WENNA BOHOMA STUTHIYI KIYANAWA. ANDUWE UNTA WADIPURA KATHA KARANNA DENAWA. ANDUWE EKEK KATHA KARANAKOTA PRASHA AHANNA WIRODHAYA DAKWANNA, PEHEDHILI KIREEMA GANNA WIPAKSHE UNTA IDA DENNE NAHE. WIPAKSHE EKEK KATHA KARANAKOTA ANDU PAKSHE UNATA EKATA BADHA WENA ONAMA DEYAK KARANNA HAKIYI. HINA WE WEE AHAKA BALAGENA INNAWA. KIYALA WEDAK NAHE



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03