ආයුර්වේද වෛද්‍ය ක්‍රමය රාජ්‍ය සහ පෞද්ගලික රෝහල්වලද ස්ථාපිත කිරීමට ජාතික සභා අනුකමිටුවේදී යෝජනා

ආයුර්වේද වෛද්‍ය ක්‍ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය රජයේ හා පෞද්ගලික රෝහල්වල ස්ථාපිත කිරීම පිළිබඳව කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) රැස්වූ අවස්ථාවේදී සාකච්ඡා කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධ ආයතනවල නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටි අතර සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සහ ඊට පවතින බාධා පිළිබඳ මූලික කරුණු කාරණා මෙහිදී සාකච්ඡා කෙරිණි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු විජිත බේරුගොඩ, ගරු වෛද්‍ය සීතා අරඹේපොල, ගරු. (ආචාර්ය) සුරේන් රාඝවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු රවුෆ් හකීම්, ගරු. වජිර අබේවර්ධන, ගරු ඒ. එල්. එම් අතාවුල්ලා, ගරු පවිත්‍රාදේවි වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීම්වලට පැමිණ සිටියහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23