බඹර ප්‍රහාරයකට ලක්වූ සිසුන් පිරිසක් රෝහලේ

ලිදුල නාගසේන ප්‍රදේශයේ ප්‍රාථමික අංශයේ සහ ප්‍රධාන පාසලක සිසු සිසුවියන් 20 දෙනෙකුට , එම පාසලේ ගුරුවරයෙකුට සහ තුවාල ලැබු සිසුවෙකුගේ මවකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු 22 දෙනෙකු ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

(28) දින පස්වරු 1.30 ට පමණ පාසල නිමා වන අවස්තාවේ පාසල අසල තේ වත්තේ ගසක බැද තිබු බඹර කුඩුවකට බඹරුන් ඇවිස්සි පාසල් නිමා වි නිවාස කරා යමින් සිටි ළමුන්ට බඹරුන් දෂ්ඨ කර ඇති බවත්, එම අවස්තාවේ පාසලේ ගුරුවරුන් විසින් පාසල් නිමා වි යන ළමුන්ව යලිත් පාසල තුලට රැගෙන ගොස් ඇති අතර, පාසල තුලට ඇතුල් වු බඹරුන් සිසු සිසුවියන්ට , ගුරුවරයෙකුට සහ මවකට පහර දි ඇති බවයි ලිදුලි පොලිසිය කියා සිටියේ.

තුවාල ලැබුවන් අතර පාසල් සිසුවියන් 11 දෙනෙකු සහ සිසුන් 09 දෙනෙකු සිටින බවත්, තුවාල ලැබු සියළුම සිසු සිසුවියන් ලිදුලි ප්‍රදේශයේ ප්‍රාථමික අංශ පාසලක සහ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් බවයි පොලිසිය කියා සිටියේ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතල නොවන බව ලිදුලි ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුපියල බාල්දුවීම ගැන බන්දුල කට අරියි..වර්ෂයට එන්න ඕනි වාරික මුදල් ප්‍රමාණ 700ක් දැනට ලැබිලා නෑ
01:16
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:31
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියකට විත්තිකරුවන් පස්දෙනෙකුට ම#රණ දඬුවම
01:28
Video thumbnail
බලගතු ඩොලර් වංචාවක් ගැන පාඨලී හෙළිකරයි..ජනපතිට කිට්ටු සමාගම් ගැසට් එකට කලින් ගෙනල්ලා
02:59
Video thumbnail
කතා කරන්න දෙයක් නෑ අපි රටක් විදියට වැටිලා..අපේ රටේ වැඩේ අපි ඔක්කොම එකතුවෙලා ගොඩදාමු
02:33
Video thumbnail
සුළඟක් නිසා වෙච්ච විනාශයක්..ගසක් අධිබලැති විදුලි රැහැනක් මතට වැටී තණමල්විලට විදුලිය විසන්ධි වෙයි
01:47
Video thumbnail
රෝහලට ඩොක්ටර් කෙනෙක් නැති නිසා ගම්මු දැඩි අසරණවෙයි..ඉන්න එකම ඩොක්ටර්ත් පැය 24ම වැඩ..
08:04
Video thumbnail
කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න..බොහෝ ස්ථානවලට 100mm වැඩි තද වැසි
02:45
Video thumbnail
සැප රියෙන් ඇවිත් කළ කැත වැඩේ
00:15
Video thumbnail
අධික වැස්සත් සමඟ කැලණි ගඟේ නවතම තත්ත්වය මෙන්න
00:51