2022 වසරේ ලොව හොඳම ඡායාරූප අතරට ගෝඨාභයගේ කාර්යාලයත් (ඡායාරූප)

ලෝක ප්‍රසිද්ධ ටයිම්ස් සඟරාව මඟින් 2022 වසරේ ලොව හොඳම ඡායාරූප 100 මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ටයිම්ස් සඟරාවේ ඡායාරූප කතෘවරුන් 08 දෙනෙකු විසින් මෙම ඡායාරූප 100 තෝරාගෙන ප්‍රසිද්ධ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව මෙම ඡායාරූප 100 අතරට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල නිවසේ පිහිටි කාර්යාලයේ ඡායාරූපය ද එක්ව තිබීම විශේෂත්වයක්.

මෙලෙස ටයිම්ස් සඟරාව විසින් තෝරාගෙන ඇත්තේ පසුගිය ජුලි 15 වැනිදා අරගලකරුවන් ඇතුළු වී විනාශ කරන ලද ගෝඨාභය රාජපක්ෂගේ නිල නිවසේ පිහිටි කාර්යාලයේ ඡායාරූපයක්.

4 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයේ ඕනෑ තරම් ඉන්ධන ?.. ප්‍රදේශ රැසකට තෙල් ප්‍රවාහනය වන අයුරු
01:17
Video thumbnail
තෙල් තියෙනවා..පාරිභෝගිකයෝ තමයි බයවෙලා ඉන්නේ..පිළිමතලාවේ දිගු ඉන්ධන පෝළිම්
02:32
Video thumbnail
ඊයේ යුද්ධයක් ආවා කියලා අද ලංකාවේ තෙල් නැතිවෙන්නේ නෑ
05:05
Video thumbnail
නැවත QR ක්‍රමයට යන්න වෙනවා..?
04:14
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන මිහින්තලේ හිමි ඉදිරියේ කළ ප්‍රබල හෙළිදරව්ව..කාදිනල් හිමිටත් කරපු ලොකු අගෞරවයක්
07:29
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24
Video thumbnail
සලේ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
13:33
Video thumbnail
ශම්මිට, රාජාංගනයේ හිමි සැරටම අමතයි..මූ ඉන්න ඕනේ හිරේනේ තොපිට ලැජ්ජා නැද්ද...?
04:28
Video thumbnail
"ශම්මි ඔයාව අපි එලවලා මිසක් පස්ස බලන්නේ නෑ"පිට පිට මැච් පරදින එකට හේතුව ශම්මි ද..?
01:28
Video thumbnail
මිහින්තලේ හිමි බැහැ දකින්න ගිය විජයදාස රාජපක්ෂ.."අද මූල්‍ය කළමණාකරණය බිංදුවටම වැටිලා"
04:23