spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2022 වසරේ ලොව හොඳම ඡායාරූප අතරට ගෝඨාභයගේ කාර්යාලයත් (ඡායාරූප)

ලෝක ප්‍රසිද්ධ ටයිම්ස් සඟරාව මඟින් 2022 වසරේ ලොව හොඳම ඡායාරූප 100 මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ටයිම්ස් සඟරාවේ ඡායාරූප කතෘවරුන් 08 දෙනෙකු විසින් මෙම ඡායාරූප 100 තෝරාගෙන ප්‍රසිද්ධ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව මෙම ඡායාරූප 100 අතරට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල නිවසේ පිහිටි කාර්යාලයේ ඡායාරූපය ද එක්ව තිබීම විශේෂත්වයක්.

මෙලෙස ටයිම්ස් සඟරාව විසින් තෝරාගෙන ඇත්තේ පසුගිය ජුලි 15 වැනිදා අරගලකරුවන් ඇතුළු වී විනාශ කරන ලද ගෝඨාභය රාජපක්ෂගේ නිල නිවසේ පිහිටි කාර්යාලයේ ඡායාරූපයක්.

4 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?