ජොන්සන්ටන්ට එරෙහි නඩුවට දිනයක් ලැබෙයි

2012 වර්ෂයේ වෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන කාලයේ ස.තො.ස. සේවකයන් රාජකාරි කටයුතු වලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතු වල යොදා ගැනීමෙන් රජයට පාඩු කිරීම සම්බන්ධ නඩුව ලබන දෙසැම්බර් මස 09 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිතය පටබැදිගේ මහතා අද (25) තීරණය කළේය.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් නමැත්තන්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !