වීසා ගාස්තු ඉහළට

ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කිරීම සහ විදෙස් ගුවන් බලපත්‍ර හිමි ශ්‍රී ලාංකික මව්පියන්ගේ දරුවන් ඇතුළු කාණ්ඩ කිහිපයක් සඳහා අය කෙරෙන වීසා ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම ගාස්තු වැඩි කිරීම දෙසැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !