මැලේසියාවේ නව අගමැති අද දිවුරුම් දෙයි

මැලේසියාවේ 10 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස අද (24) පස්වරුවේ අන්වර් ඉබ්‍රහිම් දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින කිහිපයක් පුරා එරට පැවති මැතිවරණ අර්බුදයෙන් පසුව මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඉබ්‍රහිම් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර තිබේ.

මැලේසියාවේ 10 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස අන්වර් ඉබ්‍රහිම් පත් කිරීමට එරට රජු කැමැත්ත ලබා දී ඇති බව මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙන බවද AFP පුවත් සේවය වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?