මත්ද්‍රව්‍ය නිසා මෙලොවින් නික්ම ගිය ගාල්ල පොලිසියේ ‘ලිස්ටා’

මත්ද්‍රව්‍ය මෙහෙයුම් තුන්සියයකට වඩා වැඩි ප්‍රමාණයකට දායකත්වය ලබාදුන් ගාල්ල පොලීසියේ නිළ සුනඛ අංශයේ ලිස්ටා නමැති සුනඛයා මියගොස් තිබෙනවා.
ඒ පිළිබඳව පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙලිවුයේ වකුගඩු ආබාධයක් නිසා සුනඛයාගේ මරණය සිදුව ඇති බවයි.

ලිස්ටා නැමැති නිල සුනකයා 2017 වසරේ නෙදර්ලන්තයේ දී උපත ලබා ඇති අතර පසුව ලංකාවට රැගෙන ඇවිත් මත්ද්‍රව්‍ය මෙහෙයුම් සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබාදී 2019 වසරේදී ගාල්ල පොලීසියට අනුයුක්ත කර ඇත.

මෙම පොලිස් නිල සුනඛයා කටුනායක ගුවන් තොටුපලේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂ මෙහෙයුම් වලට ද සම්බන්ධ කරගෙන තිබේ.

සුනඛයා සම්බනධ කරගත් වැටලීම්වලින් වැටලීම් එකසිය හතරක් සාර්ථක වී ඇති අතර ,දැනට මහාධිකරණයේ නඩු පවතින මෙහෙයුම් රාශියක් ද ඊට අමතරව සිදුකර තිබීම විශේෂත්වයකි.

මත්ද්‍රව්‍ය මෙහෙයුම් වලදී දීර්ඝකාලීනව මත්ද්‍රව්‍ය ඉව කිරීම නිසා ලිස්ටාගේ වකුගඩු ටිකෙන් ටික අක්‍රිය වන්නට පටන් ගෙන ඇත.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට විශේෂ සේවාවක් ඉටු කළ මෙම නිල සුනඛයා ඊයේ පොලිස් ගෞරව මැද ගාල්ල පොලිස් පරිශ්‍රයේදී භූමිදානය සිදුකරන ලදී.

494f3ce9 c6fd 4cd3 85c0 ad422e6211b0
5dfd0ca6 2b8c 4f32 8cc9 862497beb71e
487667ea f0b8 4cf5 8d65 7ab40d67223d 1
f7ef1b1d 49d7 4795 aeff 9c255bd4ffa5 1
https://www.youtube.com/watch?v=lKCvUuSGuCI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉවත්වීමේ රතු නිවේදන දීර්ඝ කරයි..NBRO එකෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:34
Video thumbnail
අභිරහස් සිරුරක ඔළු#වක් හෝටලයක් පිටුපසින් හමුවෙයි..මුරගල්ල වෙරළ සලිත කළ සිද්ධිය
01:07
Video thumbnail
රුපියල බාල්දුවීම ගැන බන්දුල කට අරියි..වර්ෂයට එන්න ඕනි වාරික මුදල් ප්‍රමාණ 700ක් දැනට ලැබිලා නෑ
01:16
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:31
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියකට විත්තිකරුවන් පස්දෙනෙකුට ම#රණ දඬුවම
01:28
Video thumbnail
බලගතු ඩොලර් වංචාවක් ගැන පාඨලී හෙළිකරයි..ජනපතිට කිට්ටු සමාගම් ගැසට් එකට කලින් ගෙනල්ලා
02:59
Video thumbnail
කතා කරන්න දෙයක් නෑ අපි රටක් විදියට වැටිලා..අපේ රටේ වැඩේ අපි ඔක්කොම එකතුවෙලා ගොඩදාමු
02:33
Video thumbnail
සුළඟක් නිසා වෙච්ච විනාශයක්..ගසක් අධිබලැති විදුලි රැහැනක් මතට වැටී තණමල්විලට විදුලිය විසන්ධි වෙයි
01:47
Video thumbnail
රෝහලට ඩොක්ටර් කෙනෙක් නැති නිසා ගම්මු දැඩි අසරණවෙයි..ඉන්න එකම ඩොක්ටර්ත් පැය 24ම වැඩ..
08:04
Video thumbnail
කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න..බොහෝ ස්ථානවලට 100mm වැඩි තද වැසි
02:45