විභාගය නිම වී මුහුදු වෙරළේ පදමට මත් වූ සිසුන් පිරිසක් පොලිසියට

පාසල් නිල ඇඳුමෙන් මත්පැන් පානය කළ සිසුන් පස්දෙනෙකු පොලිස් භාරයට ගත්බව පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා.

මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක දහය සහ එකොළහ ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

ලද තොරතුරක් මත පානදුර මුහුදු වෙරළේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී, වාර විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව අදාළ සිසුන් පස්දෙනා මෙලෙස මත්පැන් පානය කරමින් සිටිය දී පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

පොලිස් භාරයට ගැනුණු ළමුන්ගේ, දෙමාපියන් පොලිසිය වෙත කැඳවා දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව ඔවුන්ව මුදා හැරීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල වැඩිකිරීම සහනාධාරයක් ද..?
02:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
03:41
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
04:58
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48