ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනයට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනයට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා.

2005 වසරේ සකස්කරන ලද ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කර මේ වනවිට වසර 17ක් පමණ ගතව තිබෙනවා.

ඒ, අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පත්කරනු ලබන කමිටුවක් මඟින් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනයට කිරීමට සිදුවනවා.

මෙම යෝජනාව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අමාත්‍ය මන්දලුය ඉදිරිපත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36