කතානායකවරයා සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කර සිටියේ කඩදාසි ප්රශ්නය උග්‍ර අතට හැරීම නිසා වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා ඉදිරියේදී මෘදු පිටපත් පමණක් ලබාදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇති බවයි.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගත් බව ඔහු පැවසුවා.
කෙසේ වෙතත් සීමිත පිටපත් සංඛ්‍යාවක් පමණක් අවශ්‍යතා සැලකිල්ලට ගෙන දෘඩ පිටපත් වශයෙන් සභාගර්භයේ සහ පුස්තකාලයේ තැබීමට කටයුතු කරන බවද ඔහු පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1