spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිසබයෙත් කඩදාසි හිඟයක්

කතානායකවරයා සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කර සිටියේ කඩදාසි ප්‍රශ්නය උග්‍ර අතට හැරීම නිසා  වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා ඉදිරියේදී මෘදු පිටපත් පමණක් ලබාදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇති බවයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගත් බව ඔහු පැවසුවා.

කෙසේ වෙතත් සීමිත පිටපත් සංඛ්‍යාවක් පමණක් අවශ්‍යතා සැලකිල්ලට ගෙන දෘඩ පිටපත් වශයෙන් සභාගර්භයේ සහ පුස්තකාලයේ තැබීමට කටයුතු කරන බවද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?