සැහැල්ලු ඇඳුමෙන් පාසල් ආ ගුරුවරියෝ (ඡායාරූප)

දිවයිනේ පාසල් රැසක ගුරුවරියන් අද (21) දිනයේ සැහැල්ලු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.

සාරියෙන් පරිභාහිරව සැහැල්ලු ඇඳුමකින් සැරසී අද දිනයේ පාසල් වෙත පැමිණි එම ගුරුවරියන් සඳහන් කළේ සියලු දෙනා මෙම ක්‍රියාව ධනාත්මකව සිතන ලෙසයි.

එමෙන්ම ගුරුවරුන්ගේ සේවය කාර්යක්ෂමව ලබා ගැනීමට මෙය පිටුවහලක් වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

මෙම පහසුව පාසල් දරුවන්ටත් ලැබිය යුතු බවයි එම ගුරුවරියන් වැඩිදුරටත් සඳහන් කළේ.

පාසල් ගුරුවරියන් වෙත නිර්දේශ වී ඇති සාරිය සහ ඔසරිය වෙනුවට සුදුසු සැහැල්ලු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට අවසර ලබාදෙන ලෙසට ගුරු සංගම් කළ ඉල්ලීම සම්බන්ධව පසුගිය දා සමාජය තුළ දැඩි කතාබහක් මතුව ආවා.

WhatsApp Image 2022 11 21 at 11.18.57 AM
    • ඇදුමෙන් වැඩක් නැ ලන්කාවෙ මිස්සුන්ට දිලිදු කමින් දුරස් වෙන්න හොදින් උගන්නපල්ලා…

  1. ඇදුමෙන් වැඩක් නැ ලන්කාවෙ මිනිස්සුන්ට දිලිදු කමින් දුරු වෙන්න හොදින් උගන්නපල්ලා..🙏🙏🙏



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14