Wednesday, January 15, 2025
Empty Ad
AFC Banner
AFC Banner

පොහොර ගැන ගෝඨාභය ගත්තේ මෝඩ තීරණයක්

පොහොර තහනමට ගත් මෝඩ තීරණය නිසා තේ කර්මාන්තයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වූ බව තමන් පිළිගන්නේ යැයි වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසුවා.

එහෙත් තමා මේ දක්වා එය ප්‍රසිද්ධියේ පැවසීමට නොගියේ කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය බිඳ වැටෙන නිසා යැයිද ඔහු සඳහන් කළා.

තේ වගාව සඳහා යූරියා මෙට්‍රික් ටොන් 3,000 ක ප්‍රමාණයක් දැනටමත් බෙදා හැර ඇති බවත්,ආනයන සමාගම් වලට තවදුරටත් පොහොර ආනයනය සඳහා අනුමැතිය ලබාදී ඇති බවද ප්‍රකාශ ඔහු කළේය.

ගුණාත්මක තේ පැළ ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ ඇති බවත් , පසුගිය වසරේ දී පැළ තවාන් දාහක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?