ICC දෙසැම්බර් මාසයේ ක්‍රීඩකයා සම්මානය ජස්ප්‍රිට් බුම්‍රාට

ICC ය විසින් නිර්දේශ කරනු ලබන මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා සම්මානය දෙසැම්බර් මාසය වෙනුවෙන් දිනා ගැනීමට ඉන්දියාවේ වේග පන්දු ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රා සමත් වුණා.

මෙම ජයග්‍රහණයට බුම්‍රා එම මාසයේ දී ඔස්ට්‍රෙලියාවට එරෙහිව පන්දුවෙන් දැක්වූ කුසලතාව කැපී පෙනෙන බලපෑමක් සිදු කළ බවයි වාර්තා වන්නේ.

මෙම සම්මානයට ඔස්ට්‍රෙලියානු ටෙස්ට් නායක පැට් කමින්ස් සහ ඩේන් පැටර්සන් (දකුණු අප්‍රිකාව) ද යෝජනා වී තිබුණා.

නමුත් ඔවුන් අබිබවා යමින් බුම්‍රා මෙම සම්මානය දිනාගත් අතර ටෙස්ට් තරග තුනක් පුරා බුම්‍රා ඉන්දියාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට නායකත්වය දෙමින් ද විශ්මයජනක අයුරින් කඩුලු 22ක් දවා ගත්තා.

එමෙන්ම තරගාවලියේ වීරයා සම්මානය ද දිනා ගත්තේ බුම්‍රා විසින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38