පොලාඩ් IPL පිටියට සමුදෙයි – මුම්බායි පිළෙන් විශේෂ තනතුරක්

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් විශ්‍රාම ගන්නා බව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් පොලාඩ්ගේ අයි.පී.එල්. ගමන එලෙස නවතා දමන්නට ඉඩ නොදෙන මුම්බායි ඉන්දියන්ස් කළමණාකාරීත්වය 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සුපිරි බටහිර ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩකයා අයි.පී.එල්. තරගාවලිය තුළ වසර 13ක් අඛණ්ඩව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32