spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලාඩ් IPL පිටියට සමුදෙයි – මුම්බායි පිළෙන් විශේෂ තනතුරක්

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් විශ්‍රාම ගන්නා බව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් පොලාඩ්ගේ අයි.පී.එල්. ගමන එලෙස නවතා දමන්නට ඉඩ නොදෙන මුම්බායි ඉන්දියන්ස් කළමණාකාරීත්වය 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සුපිරි බටහිර ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩකයා අයි.පී.එල්. තරගාවලිය තුළ වසර 13ක් අඛණ්ඩව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?