Wednesday, January 15, 2025
Empty Ad
AFC Banner
AFC Banner

ඇමරිකාවේ මධ්‍යකාලීන මැතිවරණයේ ජය ඩිමොක්‍රටික් පක්ෂයට

අමෙරිකාවේ මධ්‍යකාලීන මැතිවරණයේ ජය වර්තමාන ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂය හිමි කරගෙන තිබේ.

ඩිමොක්‍රටික් පක්ෂය සෙනට් සභාවේ මන්ත්‍රී ආසන 50ක් දිනාගත් අතර රිපබ්ලිකන් පක්ෂය ලබාගත හැකිවූයේ ආසන 49 ක් පමණි.

වසර 20 කට පසුව ඩිමොක්‍රටික් පක්ෂය ලැබූ ඉහළම ජයග්‍රහණය මෙයවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?