ශාරුක් ඛාන්, ප්‍රීති සින්ටා විසින් මිලදී ගනී

අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසියේ සිදුවූ අපූරු සිදුවීමක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ කතාබහට ලක්ව තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩක ශාරුක් ඛාන් පන්ජාබ් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් ලක්ෂ 525කට මිලදීගැනීමේ අවස්ථාවයි.

පන්ජාබ් කණ්ඩායමේ හිමිකරිණිය වන ප්‍රීති සින්ටා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.