පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නිමා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) පෙරවරුවේ දිවයිනට පැමිණියා.
මෙවර තරගවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට ධනාත්මක මෙන්ම ඍණාත්මක අවස්ථාවලට මුහුණදීමට සිදු වූ බවයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක මාධ්‍ය වෙත අදහස් දවමින් එහිදී සඳහන් කළේ.
එමෙන්ම කණ්ඩායම සෑම අවස්ථාවකදීම උපරිමයෙන් ක්‍රීඩා කළ බවත් දසුන් එහිදී ප්‍රකාශ කළා.
එමෙන්ම ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම පිළිබඳව තමන් කණගාටුවට පත්වන බවද ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5




