නෙදර්ලන්තයේ පෙරළිකාර ජයත් සමඟ දකුණු අප්‍රිකානුවන් ලෝක කුසලානයෙන් ඉවතට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ අද පැවති තරගයකින් ප්‍රබල දකුණු අප්‍රිකාව පරදා විශිෂ්ඨ ජයක් ලබන්නට නෙදර්ලන්තයට හැකියාව ලැබුණා.

දකුණු අප්‍රිකාව පරාජය කරමින් නෙදර්ලන්තය මෙම තරගය ජය ගත්තේ ලකුණු 13කින්.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානුවන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 158ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ආරම්භක පිතිකරු ස්ටෙෆාන් මයිබර්ග් ලකුණු 37ක් රැස්කළ අතර, කොලින් ඇකර්මන් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 41ක්.

පන්දු යැවීමේ දී කේෂව් මහාරාජ් නෙදර්ලන්ත කඩුලු 02ක් බිඳ දැමුවා.

ලකුණු 159ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 145කට සීමා කරන්නට නෙදර්ලන්ත පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

ඒ, අනුව මෙම තරගයෙන් නෙදර්ලන්තය ලකුණු 13ක පෙරළිකාර ජයක් හිමි වුණා.

නෙදර්ලන්තය ලැබූ මෙම ජයත් සමඟ ප්‍රබල දකුණු අප්‍රිකානුවන්ට මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීම විශේෂත්වයක්.

එමෙන්ම නෙදර්ලන්තයට ද මෙවර තරගවලින් ඉවත්වීමට සිදුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:46
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:50
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04
Video thumbnail
සීගිරියේ ලොකුම හෝටලය කාලයක් තිස්සේ කරපු කැත වැඩ ඔක්කොම මාට්ටු..වනජීවී අපරාධ රාශියක් කරලා
06:02
Video thumbnail
කළු ගඟ ඉවුර ගොඩ කරලා කෙසෙල් ගස් හදලා..මේ විනාශය බලධාරින්ට පේන්නේ නැද්ද ?මේකද ආණ්ඩුවේ වෙනස ?
03:11