සීයාගේ ඇසිඩ් ප්‍රහාරයෙන් 11 හැවිරිදි මුණුපුරාට තුවාල

පියා විසින් තම පුතාට එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකට මැදිව තුවාල ලැබූ 11 හැවිරිදි මුණුපුරෙකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

අද (31) දහවල් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසළදී මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන තම දරුවා රැගෙන යාමට පියා පැමිණි අවස්ථාවේ දී, ඔහුගේ පියා විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පුතා සහ මුණුපුරා ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව සඳහන්.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33