අධ්‍යාපන පරිවර්ථනයක් සිදුකිරිමට සැලසුම් සකස්කර අවසන් – අධ්‍යාපන ඇමති

රටේ අධ්‍යාපන පරිවර්ථනයක් සිදුකිරිමට අදාළ සැලසුම් මේ වන විට සකස් කර අවසන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින්.

පළමුවෙන්ම සිදුකළ යුතුවන්නේ අධ්‍යාපන පරිපාලනයේ වෙනස්කම් බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අධ්‍යාපන පරිවර්ථනයට අදාළ සංශෝධන කොටස් 06ක් මත පදනම්ව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු එහිදී පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?