වැලිමඩ – උඩුපුස්සැල්ලාව මාර්ගයේ නාය යාමක්

ඊයේ (30) රාත්‍රියේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ වැලිමඩ – උඩුපුස්සැල්ලාව මාර්ගයේ කෝට්ටගොඩ ප්‍රදේශයෙන් සිදුවූ නාය යාමක් හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනය මුළුමනින්ම අවහිර වී ඇති බව වාර්තා වනවා.

මෙම නාය යාමෙන් අසල තිබූ නිවසකට ද හානි සිදුව ඇති අතර, එම නිවසින් නිවැසියන් ඉවත් කිරීමට ඌවපරණගම පොලිසිය කටයුතු කර තිබෙනවා.

මෙම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ඌවපරණගම පොලිසිය එහි ගමන් ගන්නා පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31