ඉරානයේ ෂිරාස් නගරයේ දේවස්ථානයක සිදුවු වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එහිදි තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
පුද්ගලයින් තිදෙනෙකු විසින් අදාළ දේවස්ථානයේ රැඳී සිටි වන්දනාකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ ප්‍රහාරයේ වගකීම අයි.එස්.ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.














ADAHANNE ALLAH, HEMA WELAWEMA ATHE THIYENNE KADU KINISI, GUNS, BOMBA, YAKO ALLAH KAWADAWATH MINEE MARANNA KIYALA NAHE. NBI UNATH KIYALA NAHE. SATHEK UNATH MARANNA KIYALA THIYENNE GINIYAM WU YAKADAYAK MATHA NEGA AGAMA KIYAMIN. DAN UN MARANNE RATHUPATA GAPU YAKADAYAK UDA HITAGENA. MUN UNGEMA DEVIYAN TATH BORU KAALA KANEK RINGAL NEDHA. HEMA AGAMAMA BOHOMA USAS, NAMUTH DAN INNA UN EKATA MUWA WELA UNTA ONA DEWAL KARANNA EKE KANIN RINGANAWA. MEKA BADU,HINDU,ISLAM,KATHOLIKA,ANGLIAN WANI HAMOMA KARANWA. DEVIYO IWASEEMEN BALA INDHALA DENA WELAWATA DENAWA KERAKILA YANNA. IRAN RAQ WAR EKA, LEBENON WAR EKA, SYRIA WAR EKA, MEHE TAMIL SINHALA WAR EKA, INDIA PAKI WAR EKA, INDIA SEIKH WAR EKA, OYA HEMA WAR EKAMA DEVIYAN DEEPU DANDUWAM.