දේවස්ථානයක තවත් වෙඩිතැබීමක්

ඉරානයේ ෂිරාස් නගරයේ දේවස්ථානයක සිදුවු වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එහිදි තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

පුද්ගලයින් තිදෙනෙකු විසින් අදාළ දේවස්ථානයේ රැඳී සිටි වන්දනාකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ ප්‍රහාරයේ වගකීම අයි.එස්.ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

  1. ADAHANNE ALLAH, HEMA WELAWEMA ATHE THIYENNE KADU KINISI, GUNS, BOMBA, YAKO ALLAH KAWADAWATH MINEE MARANNA KIYALA NAHE. NBI UNATH KIYALA NAHE. SATHEK UNATH MARANNA KIYALA THIYENNE GINIYAM WU YAKADAYAK MATHA NEGA AGAMA KIYAMIN. DAN UN MARANNE RATHUPATA GAPU YAKADAYAK UDA HITAGENA. MUN UNGEMA DEVIYAN TATH BORU KAALA KANEK RINGAL NEDHA. HEMA AGAMAMA BOHOMA USAS, NAMUTH DAN INNA UN EKATA MUWA WELA UNTA ONA DEWAL KARANNA EKE KANIN RINGANAWA. MEKA BADU,HINDU,ISLAM,KATHOLIKA,ANGLIAN WANI HAMOMA KARANWA. DEVIYO IWASEEMEN BALA INDHALA DENA WELAWATA DENAWA KERAKILA YANNA. IRAN RAQ WAR EKA, LEBENON WAR EKA, SYRIA WAR EKA, MEHE TAMIL SINHALA WAR EKA, INDIA PAKI WAR EKA, INDIA SEIKH WAR EKA, OYA HEMA WAR EKAMA DEVIYAN DEEPU DANDUWAM.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය
01:45
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
01:45
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට
01:51
Video thumbnail
අදත් කුණු ටිකක් අතේ මාට්ටු..අනේ අදට සමාව දෙන්න කියන්නකෝ සර්..
01:43
Video thumbnail
NSBM දස වසරක ගමනේ රටේ ආර්ථිකයට රු.බිලියන 115.5කට අධික දායකත්වයක්
01:34
Video thumbnail
විවෘත විශ්වවිද්‍යාලයේ පවතින ගාස්තුව සිසුන්ට දරාගන්න බෑ - UGC එකට පැමිණිල්ලක්
05:28
Video thumbnail
දිවුලපිටිය කුණු කන්ද සුද්ද කරලා තියෙන්නේ බාගෙට..ඇතුලේ කුණු එහෙම්මයි..රවට්ටන්න විතරක් කරන්න එපා
01:55