තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු ළිඳකින් ගොඩගනී

යාපනය, පේදුරුතුඩුව, පූලෝලි ප්‍රදේශයේ ළිඳක තිබී තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු ඊයේ (24) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.

24 වන වියේ පසුවූ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු මෙලෙස සොයා ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ.

පූලෝලි – සිංහනගර් ගම්මානයේ අදාළ තරුණයින් දෙදෙනා දීපාවලි සමරමින් ළිඳ ආසන්නයේ සිට ඇති අතර,එහිදී එක් තරුණයෙක් ළිඳට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඔහුව බේරාගැනීමට අනෙක් තරුණයා ද ළිඳට පැන ඇති අතර, එහිදී තරුණයින් දෙදෙනාම දියේ ගිලී ඇතැයි පොලීසිය සැකපල කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19