දෙවරක් 20-20 ශූරයින් වූ කොදෙව්වන් අද සුදුසුකම් ලබාගැනීමේ තරග බිමේ

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ තවත් තරග දෙකක් අද (17) දිනයේ දීත් පැවැත්වෙනවා.

ඒ අනුව පළමු තරගය දෙවරක් විස්සයි විස්ස ලෝක ශූරයින් බවට පත් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර මේ වන විට ක්‍රියාත්මකයි.

හෝබාර්ට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

දෙවන තරගය පැවත් වෙන්නේ අයර්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතරයි.

මේ අතර ඉන්දියාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පෙර පුහුණු තරගයක් ද අද පැවැත්වෙන්නේ බ්‍රිස්බේන් නුවර Woolloongabba ක්‍රීඩාංගනයේ යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16