බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට

වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඒ, වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ආබාධය හේතුවෙන් ඩිල්ෂාන් මධුශංකට 20-20 ලෝක කුසලාන තරගාවලිය අවාසනාවන්ත ලෙස අහිමි වී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?