ඩිල්ෂාන් මධුසංක ලෝක කුසලානයෙන් ඉවතට ?

පුහුණුවීම් අතර තුර ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංකට ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුව ඇති බව වාර්තා වනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (15) සහභාගී වූ පුහුණුවීම් අතර තුර ඩිල්ෂාන් මධුසංක ආබාධයකට ලක් වුණා.

ඔහුගේ කලවයේ ඉදිරිපස කොටසේ මාංශ පේශීවල යම් ආබාධයක් ඇතිව තිබෙන බවටයි මූලික පරීක්ෂණවල දී තහවුරු වුණේ.

පසුව ඩිල්ෂාන් මධුසංකව ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට පියවර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතිවාදී පිල්ලිවලට අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නෑ
02:49
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නැතුව කාන්තාවෝ අල්ලගනී
03:58
Video thumbnail
හරියට පරීක්ෂණය කළොත් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
01:32
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47