කම්බි මදුවකට හසුවිමෙන් මියගොස් සිටි කදුකර කොටියෙකුගේ සිරුරක් නුවරඑළිය රාගල කහවත්ත ප්‍රදේශයේ වතු යායක තිබි සොයාගෙන තිබෙනවා.
මියගිය කොටියාගේ සිරුර මරණ පරික්ෂණ සදහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලට රැගෙන යාමට වනජීවි නිලධාරින් කටයුතු කළා.

?