හෙට (13) සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන වෙනස් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රිය හෙට සිට මිනිත්තු 10 ක් කලින් ධාවනය කරන බව ද එම නිලධාරියා කීය.

?