මුහුදුබඩ දුම්රිය කාලසටහනෙහි වෙනසක්

හෙට (13) සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන වෙනස් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රිය හෙට සිට මිනිත්තු 10 ක් කලින් ධාවනය කරන බව ද එම නිලධාරියා කීය.