මෙරට ලක්ෂ 96ක පිරිසක් දැඩි අවධානමක

මෙරට දැඩි ආර්ථික අවපාතය හේතුවෙන් සෑම පුරවැසියෙකුටම දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

සිදුකල අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ, මෙරට පුද්ගලයින් ලක්ෂ 96ක් මේ වන විට දරිද්‍රතාවයෙන් පෙළෙන බවයි.

පසුගියදා මහාචාර්ය වසන්ත අතුකෝරාළ මේ බව අනාවරණයක් සිදු කරමින් පැවසුවේ,2019 ලක්ෂ 30කට ආසන්න පුද්ගලයින් ප්‍රමාණයක් දූගීබවෙන් පෙළුණ බවත් කෙසේ වුවත් ඒ ප්‍රමාණය අද වෙනවිට ලක්ෂ 96 දක්වා වැඩි වී තිබෙන බවයි.

ඔහු වැඩි දුරටත් පැවසුවේ ලාංකික සමාජයේ ජීවත් වන ජනතාවගේ සියයට 42ක් පමණ මේ වනවිට දරිද්‍රතාවයෙන් පෙළෙන බව අනාවරණය වී ඇති බවයි. මෑතකදී ලෝක බැංකුව විසින් අධ්‍යයනයක් මගින් සඳහන් කර ඇති ලංකාවේ දරිද්‍රතාවය 26%ක් වුවත් එය ඊට වැඩිය විශාල ප්‍රමාණයක් සත්‍ය වශයෙන් ඇති බවයි ඔහු පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46