ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොරකම් මැඩලන්න අලුත් වැඩක්

බස්නාහිර පළාතේ පොලිස් වසම් 126ක පිහිටා ඇති ත්‍රීරෝද රථ සහ යතුරුපැදි අලුත්වැඩියා කරනු ලබන ගරාජ් සහ අනෙකුත් ස්ථාන ලේඛනගත කිරීම ආරම්භ කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම ස්ථාන 2863ක් මේ වනවිටත් හඳුනාගෙන ඇති බවයි.

බස්නාහිර පළාත තුළ සිදුවන ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොරකම් අවම කිරීමේ අරමුණින් මෙම ක්‍රියාවලිය සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව යතුරුපැදි සහ ත්‍රීරෝද රථ තම ගරාජ් හා අලුත්වැඩියා ස්ථාන වෙත යොමුකරනු ලබන පුද්ගලයින් පිළිබඳවත් ඔවුන් විසින් ඉල්ලීම් කරන අලුත්වැඩියාවන් සම්බන්ධවත් විමසිලිමත් වන ලෙසයි ගරාජ් හා අලුත්වැඩියා ස්ථාන හිමිකරුවන්ට දන්වා ඇත්තේ.

මෙම වැඩසටහන පසුගිය 03 දින සිට 07 වන දින දක්වා බස්නාහිර තුළ ක්‍රියාත්මක කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39
Video thumbnail
සුගීශ්වරගේ රෝගී තත්ත්වය ගැන කිව්වා - ඒත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා
01:28
Video thumbnail
ජනාධිපතිතුමා මැදිහත් වෙලා ගොවියන්ට සාධාරණයක් කරන්න
03:48
Video thumbnail
බුදු සරණයි සර්, පරිස්සමෙන් ඉන්න - ඔයාව වට්ටන්න බෑ
01:23
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09