රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ්ගේ අවසන් කටයුතු ලබන බදාදා රක්වානේ දී

අභාවප්‍රාප්ත ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහු උපන් ගම වන රක්වානේ දී එළඹෙන බදාදා සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අද (02) උදෑසන ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකරන අවස්ථාවේ දී අභාවප්‍රාප්ත වුණා.

අභාවප්‍රාප්ත වනවිට ඔහු 41 වන වියෙහි පසු වුණා.

ඔහුගේ දේහය මේ වනවිට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.

සිඩ්නි චන්ද්‍රසේකරගේ ඒ-නයින් ටෙලි නාට්‍යය හරහා දර්ශන් ධර්මරාජ් මුල්වරට රංගන දිවියට පිවිසියා.

2008 වසරේ දී ප්‍රභාකරන් චිත්‍රපටයෙන් සිය සිනමා දිවිය ඇරඹු ධර්මරාජ් මචං,ඉනි අවන්, මාතා, ස්පන්දන, ආලෝකෝ උදපාදි, සුනාමි, දැවෙන විහඟුන්, සුපර්ණා වැනි ජනප්‍රිය චිත්‍රපට සඳහා සිය රංගන දායකත්වය ලබා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41