සංස්කෘතික අරමුදල ගැන චෝදනා අමූලික බොරු – විපක්ෂ නායක

අද වන විට රාජපක්ෂ මඩ ෆැක්ටරි ක්‍රියාත්මක වන බවත් සංස්කෘතික අරමුදල සම්බන්ධව අභූත චෝදනා එල්ල කරමින් ඔවුන් මඩ ගසමින් සිටින බවත්, මේ අභූත චෝදනා වලට තමන් කිසිවිටකත් නොසැලෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමගි ජන බලවේගයේ හිනිඳුම ආසන බලමණ්ඩල රැස්වීමට අද (02) එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

තමන් කළ එකම වරද සංස්කෘතික අරමුදලේ පනතට අනුව කටයුතු කිරීම බවත්, එම අරමුදලේ මුදල් උපයෝගී කරගෙන සිදුකළ සියලු ව්‍යාපෘති විනිවිදභාවයෙන් යුක්ත බවත් පැවසූ විපක්ෂ නායකවරයා අදාළ සියලු ව්‍යාපෘති සහ ඉදිකිරීම් සිදුකළේ රාජ්‍ය ආයතන යොදාගෙන බව ද මෙහිදී සඳහන් කළා.

ජනාධිපතිවරයා එතර සිට පැමිණි සැනින් අධි ආරක්ෂාව සම්බන්ධ ගැසට්ටුව රිවස් කොට ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, ඒ ආකාරයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන ලෙසට ද ප්‍රකාශ කර සිටියා.

යල් පැනගිය ක්‍රමවේද වලින් ඉවත් වී රට ගොඩනැඟීම සිදුකළ යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා, ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කළ හැකි තරුණ පරම්පරාවක් බිහි කිරීම අත්‍යවශ්‍ය බව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Fake Email එකක් ආව ගමන් ඩොලර් මිලියන 2.5ක් යවනවා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17