රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 41 හැවිරිදි වියේ පසු වුණා.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (02) අලුයම ඔහු රෝහල් ගතකර ඇති අතර එහිදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රක්වාන ප්‍රදේශයේ උපත ලද ඔහු ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා.

සිඩ්නි චන්ද්‍රසේකරගේ ඒ-නයින් ටෙලි නාට්‍යය හරහා දර්ශන් ධර්මරාජ් මුල්වරට රූපවාහිනියට පිවිසි අතර, අශෝක හඳගමගේ “ඉනි අවන්” චිත්‍රපටයේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ලෙස කළ රංගනය වෙනුවෙන් වෙනුවෙන් මෙරට චිත්‍රපට උළෙල කිහිපයකදී හොඳම නළුවා සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවා.

2008 වසරේ දී ප්‍රභාකරන් චිත්‍රපටයෙන් සිය සිනමා දිවිය ඇරඹු ධර්මරාජ් මචං,ඉනි අවන්, මාතා, ස්පන්දන, ආලෝකෝ උදපාදි, සුනාමි, දැවෙන විහඟුන්, සුපර්ණා වැනි ජනප්‍රිය චිත්‍රපට සඳහා සිය රංගන දායකත්වය ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
00:00
Video thumbnail
හිතන්නේ නැති තැන්වල මදුරුවෝ බෝවෙලා තියෙන්නේ - අපිටත් පාලනය කරගන්න බැරිවෙයි
03:20
Video thumbnail
කොළඹ සරසවියේ දේශන සතියක් ඔන්ලයින් - සිසුන් 71කට ඩෙංගු..උප කුලපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
05:33
Video thumbnail
ඩෙංගු පරික්ෂාවට ගිහින් බත්තරමුල්ල PHI සැරවෙයි - මෙන්න පේනවද අම්බානෙක මදුරුවෝ
10:05
Video thumbnail
කතක් පැදවූ රියක් කාන්තාවක් ය# කළ හැටි..ගෙදරටම සොයාගෙන ආ අනතුර - සංවේදී දර්ශන සහිතයි
01:25
Video thumbnail
මීගමුව සිද්ධිය ගැන හඬ පටයක් දාලා ආණ්ඩුවට කට උත්තර නැති කරයි - දැන් ආණ්ඩුවට කියලා දෙන්න වෙලා
09:47
Video thumbnail
ජේලර් උපාලිගේ සමු ගැනීමෙන් මුළු ගමක් සෝසුසුම් හෙළයි - මව හැඬූ කඳුලින් මාධ්‍යයට කිව්ව දේ
06:52
Video thumbnail
සරුවට වැඩුණ ගංජා හේනක් වටලා ගංජා ගස් 55000ක් අළුකරලා දායි - සැකකරු කුදලන් යයි
01:21
Video thumbnail
සාදයේදී නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක බර කතාවක
00:29
Video thumbnail
නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක සාදයේදී බර කතාවක - සෙට් එකට හොඳටම හිනා හැබැයි
01:01