ආනයන සීමා හේතුවෙන් රූපලාවන්‍යාගාර වැසීයාමේ අවධානමක

ආනයන සීමා පැනවීම හේතුවෙන් මේ වනවිට රූපලාවන්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බව රූපලාවන්‍ය ශිල්පීන් පවසනවා.

මේ වනවිටත් රූපලාවන්‍යාගාර සියයට 90ක් පමණ වසාදමන තත්ත්වයකට පත්ව ඇති බවයි ඔවුන් පවසන්නේ.

රූපලාවන්‍ය ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව ඊයේ (23) පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය වුණා.

මේ වනවිට රූපලාවන්‍ය ක්ෂේත්‍රය තුළ ලක්ෂ 04ක පමණ පිරිසක් සේවයේ නිරතව සිටින අතර, මෙම තත්ත්වය මත එම සේවක සේවිකාවන්ගෙන් 75%ක් 80%ක් පමණ පිරිසකගේ රැකියා කප්පාදු කිරීමට සිදුවන බවයි අදාල මාධ්‍ය හමුවේදී සඳහන් වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
00:00
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට හොඳම එකෙන් කියද්දි දිලිත්ටත් හොඳටම හිනා - වටේ යන්නේ නෑ.. වටේ යන්න වෙනවා මේවට
06:17
Video thumbnail
අජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ ගැටෙයි - ඇයි මෙච්චර පරක්කු - මොකක්ද තියෙන ප්‍රගතිය
07:30
Video thumbnail
සජිත් උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - බොරු කියන්න එපා මොනවද මේ..හොඳට කියවන්න
03:35
Video thumbnail
පොසොන් පොහොය නිමිත්තෙන් දෙන දන්සල්වලට නව නීති මාලාවක් - ෂොපින්, ප්ලාස්ටික් කෝප්ප තහනම් කරයි
05:03
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
14:24
Video thumbnail
මීට සුළු මොහොතකට පෙර සිදුවූ බිහිසුණු අනතුර මෙන්න - පෞද්ගලික බස් රථ 2ක් එකිනෙක ගැටී 12ක් රෝහලේ
00:33
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු මෙරරට ගෙන ආ හැටි
01:14
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
00:43
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:08