කඳානේ කුලී නිවසක අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක්

සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පසුගිය 04 වනදා රාත්‍රියේ කඳාන, කන්දෙවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයාගෙන තිබෙනවා.

අදාල පුද්ගලයා එම නිවසේ කුලී පදනම මත රැඳී සිටි අයෙක් බවයි පොලිසිය පවසන්නේ.

පොලිසියට ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා තනිව එම නිවසේ රැඳී සිට ඇති අතර, ඔහු නිර්වස්ත්‍රව නිවසේ මියගොස් සිටි ඇති බවයි මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස මියගොස් සිටි පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් විදේශ ගතව පසුවන බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39