Update – බලංගොඩ කාශ්‍යප හිමි අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බලංගොඩ කාශ්‍යප හිමි අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගියදා අගමැති කාර්යයාලයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට උන්වහන්සේ අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ අත්අඩංගුවට ගනු ලැබුවා

Update – කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත ඉදිරිපත් කළ බලංගොඩ කාශ්යප හිමි ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරයට පත්කරන ලෙස අධිකරණය නියෝග කළේ…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?