Empty Ad
AFC Banner
AFC Banner

මෙරට ඉන්ධන ගෙන්වීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්

මෙරට ඉන්ධන සම්බන්ධයෙන් නවතම කරුණු පහක් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර තිබේ‍.

• සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් හෙට ගොඩබෑමට නියමිතය.
• 2 වන යූරල් බොරතෙල් රැගත් ‌නෞකාව අද දීන පසුව පැමිණීමට නියමිතය.
• ඔටෝ ඩීසල් රැගත් නෞකාව එළැඹෙන 25-26 දක්වා පැමිණීමට නියමිිතය.
• පෙට්‍රල් 92 ගත් නෞකාව එළැඹෙන 27-29 දින පැමිණීමට නියමතය.
• භූමිතෙල් සහ ජෙට් ඉන්ධන බෙදා හැරීම ඊයේ සිට ආරම්භ කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?