ගෝඨාභයට ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන්න – මානව හිමිකම් කොමිෂන් සභාවෙන් නිර්දේශ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.

මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින්..

HRCSL letter to President on 22 08 2022 1
HRCSL letter to President on 22 08 2022 2