තවත් වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙ‌නෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් දෙදෙ‌නෙකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්